News & Events

   

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

IMG 20191008 WA0004වානි විලා (සරස්වතී පූජාව)
සරස්වති පුජාව සේරුවිල ප්‍රාදේශිය ලේකම් තුමා,ගණකාධිකාරි තුමා,සංස්කෘතික සැලසුම් අධ්‍යක්ෂ තුමා ඇතුළු   සිංහල,මුස්ලිම්,දමිල   සියලුම නිලධාරින්ගේ   සහභාගිත්වයෙන් 2019.10.07 දින සේරුවිල ප්‍රාදේශිය ලේකම් කාර්යාල   ශ්‍රවණාගාරයේදී සරස්වතී පූජාව   උත්සවාකාරයෙන් පවත්වන ලදි.

 vani vizha celebration 
 The vain vizha of divisional secretariat seruwila held on 7th of October 2019 at 11.30am in the conference hall of divisional           secretariat.
Our divisional secretary, accountant and all the Sinhala,Tamil and  muslim officers had participated in this vain vizha  celebration.

 வாணிவிழாக் கொண்டாட்டம்.

எமது சேருவில பிரதேச செயலகத்தில் 2019.10.07 ஆம் திகதி அன்று வாணிவிழா  சிறப்பாக கொண்டாடப்பட்டது. இந்நிகழ்வில் எமது பிரதேச செயலாளர் பி.ஆர்.ஜயரத்ன அவர்கள், கணக்காளர் மோகன குமார் அவர்கள் உட்பட ஏனைய எல்லா சிங்கள , தமிழ், முஸ்லிம் உத்தியோகத்தர்களும் கலந்து சிறப்பித்தனர்.

News & Events

08
Oct2019
වානි විලා (සරස්වතී පූජාව) / Vani vizha / வாணிவிழா

වානි විලා (සරස්වතී පූජාව) / Vani vizha / வாணிவிழா

වානි විලා (සරස්වතී පූජාව)සරස්වති පුජාව සේරුවිල ප්‍රාදේශිය...

Citizen Charter

Scroll To Top